![]() |
ඇ පල් ජංගම දුරකතනයක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරුබදු සංශෝධනයත් සමඟයි.
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සඳහා ජංගම වැසිකිළි පද්ධතියක් සවි කිරීම පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා. විරෝධතාකරුවන්ගේ පහසුව සඳහා විරෝධතා පැවැත්වීමට වෙන් කළ ස්…
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
න ව කොරෝනා වසංගතය වැළඳී ඇති ආසාදිතයින් දුර සිට හඳුනා ගැනීමේ ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා.