උතුරු කොරියාව සිය විශාලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා. එය දිගු දුර මිසයොලයක් වන අතර එයට එක්සත් ජනපදයට වුව ද ළඟා විය හැකි බවයි පැවසෙන්නේ. එම මිසයිලය අත්හදා බැලීම උතුරු කොරිය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේ දී සිය හමුදාවන්ට න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබා දී තිබෙනවා. මෙම සිදුවීමත් සමඟම අමරිකාව පැවසූ ආකාරයටම ඉදිරි දින කිහිපයේ දී රුසියාව විසින් යුක්රේනය ආක්…
ස තුරු මිසයිල ආවරණ මඟින් ග්‍රහණය කර ගැනීමට පවා දුෂ්කර නව හයිපොර්සොනික් මිසයිලයක් චීනය විසින් අත්හදා බැලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටො පෝල් එම්. නැමති දිගුදුර න්‍යෂ්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා ඇති බව රුසියාවෙන් වාර්තා වනවා. මෙය ඇමරිකාවට පහරදිය හැකි බැලස්ටික් මිසයිලයක්. 1980 න් පසු රුසියාව මෙවැනි ප්‍රබල මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය වනවා.…