නව කැබිනට් අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් පිළිබඳව ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ඇමතිවරයා ලෙස එස්.බී. දිසානායක පත් වීමෙන් පසු එම අමාත්‍යාංශයේ සංශෝධන කිහිපයක් සිදු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කර්මාන්ත සහ පරිසර අමාත්‍යංශයන් හි විෂය පථය…
අමාත්‍යාංශ කිහිපයක කාර්යයයන් සහ කර්තව්‍යයන් සංශෝධනය කරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ විස්තරය පහතින්.
විවිධ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සහ ඒවායේ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ මුදල් අමාත්‍යාංශය වෙත පවරා තිබූ ආයතන තුනක් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.