කි රිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු …
ර ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා.
කෘ ෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවල ප්‍රදේශයේ පිහිටි උත්සවයකට සහභාගීවෙමින් පවසා ඇත්තේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
ප ශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් …
වි දෙස් රටවලින් ආනයනය කරන කිරි පිටි ගැන නොයෙක් කතා බහ අහන්න ලැබෙනවා. විස සහිත ද්‍රව්‍යයන් අඩංගු කරමින් ඒවා අපේ රටට ආනයනය කරන බවයි ගොඩක් දෙනා නගන චෝදනාව වන්නේ. ඒ නිසාම ලංකාවේ නිෂ්පාදිත කිරි පිටි මිල දී ගැනීමට ජනතාව පෙළඹී තිබෙනවා…