සාමකාමී විරෝධතාවල නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං පවසනවා.
ලො ව ප්‍රථම කෙටි පණිවිඩය ඩොලර් 149,729කට පැරිස් වෙන්දේසියක දී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32කට ආසන්නයි. එම කෙටි පණිවිඩය "Merry Christmans" ලෙස සටහන් වී තිබුණා.