සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
එං ගලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා වහාම යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
අ ද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යෝජනාවක් ඉදිරිපත්වන බවයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටින්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් කුසල් මෙන්ඩිස් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවනවා. ඔහු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අ ද (05) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටීමෙන් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අ ද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් පවසා සිටියේ ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව යි.
ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වී තිබෙන බවයි. සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ.