ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්,
හෘද රෝගීන් සඳහා අවශ්‍යම බෙහෙත් වර්ග තුනක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඖෂධ හිඟය ඇතුළු ගැටළු රාශියක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයම දැඩි අර්බුද…
මෙම සතිය තුළ දිවයිනේ රෝහල් පද්ධතියම කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි ඔවුන් ප…
රෝහල්වල ඖෂධ හා උපකරණ හිඟය දරුණු වුවහොත් යුද්ධයෙන්, සුනාමියෙන් හා වසංගතයෙන් මියගිය පිරිසට වැඩි මරණ ගණනක් ඉදිරියේ දී වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළුව වෛද්‍ය සංගම් හතක් ජනාධිපතිවරයට ඒකාබද්ධ ලිපියක් යොමුකරමින් පවසා ත…
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙළමින් සිටින බවත් ජනතාවට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය අහිමි කරමින් සිටින බවත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරනවා. එම සංගමය පවසන්න…
ජා තික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
ජ ර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක් වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපද වූ ඇමරිකාවේ ෆයිසර් සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි නිෂේධක ඖෂධයක් අත්හදා බලමින් සිටින බව වාර්තා වනවා. එම ඖෂධය පිළිබඳ සායනික මට්ටමේ පරීක්ෂණ මේ වන විට සාර්ථකව සිදු කර…
කො විඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා.
''කො රෝනා රෝගයේ මාරාන්තික තත්ත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය පාලනය කිරීමට කංසා යොදාහත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු වී තිබෙනවා. ප්‍රතිශක්තිකරන වර්ධන ඖෂධයක් ලෙස කංසා භාවිතා කිරීමට හැකිබව ඉන්දියාවේ ආයුර්වේද…
මැ යි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක්…
ප්‍ර තිජීවක ඖෂධයක්වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් සහ 'හෙර්ටිකඩ්' වෙළඳනාමය යටතේ 'ට්රස්ටසුමබ්' පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී සිදුකර ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේ…
කො රොනා මැඬලීමට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සකස් කල ඖෂධයට ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය විසින් ප්‍රකාශයක් කර තිබෙනවා.
කො රෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමටහැකි ඖෂධයක් ලෙස හඳුන්වා දුන් පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම ඖෂධය සොයාගත් ධම්මික බණ්ඩාර මහතා පවසනවා.
ලො ව පුරා සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් - 19 වෛරසයට මෙතෙක් කිසිදු රටකින් සාර්ථක එන්නතක් හෝ බෙහෙතක් සොයාගෙන නැහැ. නමුත් ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්න්දසිරි වැලිවිට මහතා 'මවුබිම' ප…
ආ යුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඹෟෂධ සංස්ථාව එක්ව කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණ පානයක් සහ වෛරසය ආසාදිතයින් වෙනුවෙන් චූර්ණයක් නිපදවා තිබෙන බව වාර්තා වනවා. රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
කො රෝනා වෛරසයට සමාන වෛරසයකට ප්‍රතිකාර සොයා අවුරුදු 83,000ක් ආපස්සට ගමන් කරමින් කුණ්ඩලීකරන ශක්තියෙන් කොරෝනා නැසීමට ප්‍රතිකර්මයක් සොයා ගත් බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරනවා. වෛරසය ආසාදනය වූ ගුවන් සේවිකාවකට මෙම ප්‍රතිකාරය …