ඕ ස්ට්රේලියා අගමැති Anthony Albanese ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට පියවර ගන්නා බවයි.
සමාජ මාධ්‍ය වෙත දැනට පනවා ඇති අවහිරතා පස්වරු 3.30 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට You tube, Facebook, Whatsapp, Instagram ඇතුළු අවහිරකර තිබූ සමාජ මාධ්…
සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නිෂ්පල ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස …
මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත බව පැවසෙනවා. එම ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාජ මාධ්‍ය අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍යවල අවහිරතාවයක් නිසා පරිශීලයන්ට ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ද පිවිසීමේ හැකියාව නොමැති වී තිබෙනවා.
නුගේගොඩ ජුබිලි කණුව අසල ඊයේ පැවති සාමකාමී නිහඬ අරගලයේ දී කිසියම් හෝ සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වනවා. ඔවුන් යකඩ මුගුරු, කැති, පොලු රැගෙන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත පිරිස උසි ගන්වා ඇති…
රුසියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබා දෙමින් ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රගෑම් තහනමට ලක් කර තිබෙනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජාත්‍යන්තර නිර්නායක හැකර් සාමුහිකත්වය (International hacking collective Anonymous) නම් ලොව ප්‍රසිද්ධ හැකර් කණ්ඩායම රුසියන් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කලා. ඒ අනුව…
කෘ ෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.
මෙ රට සමාජ මාධ්‍ය ජාලා අතරින් 17%ක් පමණම නිශ්චිත අයිතියක් නොමැතිව ක්‍රියාත්මක වන බැවින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක සේවය කරන සේවකයින් කිහිපදෙනෙක් අද (28) PCR පරීක්ෂණයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
අ ද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපත…
ස මාජ මාධ්‍ය වාරණය මෙරට නොයෙක් හදිසි අවස්ථාවන් වලදී සිදු වීම ඉතා සුලභ දෙයක් බවට පත්වෙලා. එසෙම සමාජ මාධ්‍ය වාරණයන් ගැන ද බොහෝ විට අසන්නට ලැබෙනවා. තවත් සමාජ මාධ්‍ය වාරණයක් පිළිබඳ හෝඩුවාවක් ගෙන එමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංග…
එ ක්සත් ජාතික පක්ෂයට ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධුරය සහ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා. මේ පිලිබදව ජනාධිපතිවරයා සිය එකඟතාවය පළකර ඇත්තේ අගමැති රනිල්…
මු දල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන මොහොමඩ් අලි හසන්, බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කා ලෙන් කාලට ඇමතිවරු වෙනස් වන එක ලංකාවේ සුලභ දෙයක්. මෑතක දී ද එහෙම වෙනස්කම් කිහිපයක් සිදු වුණා. සියළු වෙනස්කම් අතරෙ මුදල් හා ජනමාධ්‍ය ඇමති ලෙස පත් වූයේ මංගල සමරවීර මැතිතුමා.
úlag¾ r;akdhlhkaf.a fhdjqka ìßh uq,a jrg udOHg lshQ l;d úlag¾ r;akdhlhka kej; újdy jQ mqj; lkska fldkska wdrxÑ jQ ksid ud Tyqf.a ÿrl:k wxlh lerljQjd' túg ÿrl:khg ms<s;=re ÿkafka úlag¾ r;akdhlhkaf.a fhdjqka ìßh yIsk…
udj t<jkak f,ais kE'' ysgmq ckdêm;s uyskao rdcmlaI uy;d fj; t,a, ù ;sfnk miq.sh ckdêm;sjrK iufha rdcH rEmjdysks kd<sldjla u.ska úldYh jQ oekaùï iïnkaOfhka m%ldYhla ,nd§u i|yd Bfha ^18 jeksod& fld<U nKa…