සි ය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණකොත් නැවත හෙට (02) දිනයේ දී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දීපවාලී උත්සරය හේතුවෙන් මෙම වැඩවර්ජනය අත් හිටුවා තිබුණා.
දු ම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයකට පැමිණ තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදීම හේතුවෙන්.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කලා. ඒ දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.