පෙ රුම්කායම්, දේවදාර, කුරුඳු පොතු, පාවට්ට මුල්, රතු ළූණු, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොහොඹ, කරාබු නැටි, ඉඟුරු පියළි, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා ගනිමින් ආරක්ෂිත මුව ආවරණයක් නිපදවා තිබෙනවා.
මු ඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
ඇ ඳිරි නීතිය පවතින අවස්ථාවේ දී මෙන්ම ඕනෑම අවස්ථාවක දී මහා මාර්ගවල ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්…
සෞ ඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබෙන මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට යි. පවතින කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් වෙළඳපොලෙහි අලෙවි වන මුහුණු ආවරණ සඳහා ඉතාම වැඩි මුදලක් වෙළෙඳුන් විසින් ලබ…