රුසියාව සමඟ එක්ව යුරෝපය සිදු කරන අඟහරු මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට විරෝධය පාමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
7 0 දශකයෙන් පසු නාසා ආයතනය අඟහරු ග්‍රහයා පිළිබඳව දැඩි බලාපොරොත්තුවකින් අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ ඊයේ (30) නව රෝවරයක් අඟහරු ග්‍රහයා වෙත පිටත්කර හැරීමෙන්. මෙම මෙහෙයුම ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස නම් කර තිබෙන…