න ව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව ඇසුරුකළ හලාවත මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් සහ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඔවුන් කිහිපයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එහි උපදේශිකාවක ලෙස සේවය කරන මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට …