අපි ඉදිරියට ගමන් කරමින්, මෙම වල්පාලනය පහත හෙළීමට සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක යන අය වෙනස්කම් අතහැර අත්වැල් බැඳ ගැනීම දමිළ ප්රගතිශීලී සන්ධානයේ අභිලාෂය බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසනවා.
ප්‍ර ගතිශීලී සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා දෙණියායේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් පවසා සිටියේ නිවැරදි තීන්දුවක් නොගතහොත් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කනත්තට යන්න තමන් සූදානම් නැති බවයි. එක්සත් ජාතික පක්ෂය සමග බලහ…