2 022 ජනවාරි මාසයේ සිට ත්‍රී රෝද රථ සඳහා මීටර් අනිවාර්ය කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසනවා. ඒ සඳහා වන ගැසට් පත්‍රය දැනටමත් අත්සන් තබා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඇ ඳිරි නීතිය පවතින අවස්ථාවේ දී මෙන්ම ඕනෑම අවස්ථාවක දී මහා මාර්ගවල ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්…