ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (03) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීමට ගොස් තිබෙනවා. ඒ රටෙහි අප්වතින අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා සකස් කළ යෝජනාවලියක් උන්වහන්සේ වෙත …
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දේශපාලඥයින් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ කිසිදු දේශපාලඥයෙකුට තමන් වහන්සේව බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමටයි.
අගමැතිවරයා වහාම ඉල්ලා අස් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා තිබෙනවා.
උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සමස්ත මහජනයා වෙනුවෙන් තිරසර ජාතික ප්රතිපත්තීන් මඟින් සහන සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව දන්වමින් කරුණු 14ක් ඇතුළත් ලිපියක් මල්වතු -අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙ…
අ ගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (31) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මිහියන් ඇතුලු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව මුණ ගැසුණා.