ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙනවා.
මෙරටින් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙලෙස මැලේරියා රෝගීන් හඳුනාගැණුනේ වසර 4ක්ට පසුවයි.
මැ ලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයි…