2 022 අයවැය වැඩි ඡන්දයෙන් අද 93කින් සම්මත වුණා, එයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් ලැබුණා. ඒ අනුව 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා.
ඊ යේ (07) කාත්තන්කුඩි ප්රදේශයේ පල්ලියකදී ප්රකාශයක් කරමෛන් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර .එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සඳහන් කළේ ශ්රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතියක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක…