ජා තික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නෙ සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බවයි. ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදු…
හි ටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අහිමි විමේ ඉඩක් ඇති බව වාර්තා වනවා. ඒ ඔහු නාම යෝජනා දීමට නියමිත පක්ෂයේ නිලධාරීන් දැනුවත් නොකලේ යයි ඇතිව තිබෙන අර්බුදයක් හේතුවෙන්. මහේ…
හි ටපු හමුදාපති මහේෂ් සේනානායක සහ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට බලාපොරොත්තු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අතර සාකච්ඡාවක් පැවති බවට වාර්තා වනවා.