ඇ ති තැනින් බිඳක් නැති තැනට දෙන්නට තරම් සිතක් පහල වන්නේ කලාතුරකින් කෙනෙකුටය . දේශපාලනය තුළනම් එවැනි යහපත් ක්රියාවන්ට හිත ඇත්තවුන් සොයාගැනීම අතිශය දුර්ලභය. අසීමිත සැප සම්පත් විඳීමේ ආශාවන් ඇත්තවුන් පිළිබඳව නම් නිරන්තරව අපට ඇසී…
ම හජන මුදල් ගසාකන, අපතේ යවන දේශපාලනයක එසේ නොවන ජනහිතකාමි නායකයින් ඉතාම අල්පය. ණය බරින් පීඩිතව සිටින දේශයකට එවන් සද්භාවයෙන් යුතුව දේශපාලනයෙ යෙදෙන පිරිස ආශිර්වාදයක් වන්නෙ එබැවිනි. ජනතාව විසින් කඩිනමින් ඔවුන් සොයාගැනීම කළ යුත්තේ…