එල්.පී ගෑස් ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ප්රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමට ශ්රී ලංකා ප්රමිති ආයතනයට බලය පවරමින් අති ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.
L P ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ලිට්රෝ ගෑස් සමාගම මඟින් තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.