කො රොනා වෛරසය ව්‍යාප්තියේ බරපතල වර්ධනයක් සිදුවුවහොත් දෙසැම්බර් මස වන විට නැවතත් රට වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කො රෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සමඟ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී විශේෂයෙන් සලකා බලනු ලැබූයේ පවතින තත්ත්වයන…
කො රෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට කැබිනට් මණ්ඩලයේ දී උපදෙස් ලබා දී තිබෙනවා.…
කො විඩ් ආසාදිත වීම නිසා සෞඛ්‍ය සේවකයින් බොහෝ පිරිසකට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා රෝහල්වල මේ වන විට අදාළ කටයුතු පවත්වාගෙන යාමේ අසීරුතාවයක් පැන නැගී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුළ ලංකාව ද ඉන්දියාවේ තත්ත්ව…
දි ස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 06ක් අළුතින් හුදකලා කර තිබෙනවා. ඒ අතර තවත් ග්‍රාම නිලධරී වසම් හා ප්‍රදේශ 05ක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බව සඳහන්.
කො ළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එසේම ගම්පහ, ගාල්ල, අම්පාර, නුවර එළිය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර …
ත වත් දිස්ත්‍රික්ක තුනක පළාත් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන්. කොළඹ, රත්නපුර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදකලා කර තිබෙනවා.
ඊ යේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 2093 දෙනෙකු වාර් තා වී තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 364ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 322ක්, කළුතරින් 292ක්, මහනුවරින් 190ක්, නුවරඑළියෙන් 148ක් සහ මඩකලපුවෙන් 136ක් ලෙස මෙලෙස රෝගීන් වාර් තාවී ඇති බව සඳ…
ත වත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
උදෑසන (18) සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163ඒ, සහ පිටිපන …
අ ද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. වෛරසයේ ව්‍යාප්තිය අනුව දිස්ත්‍රික්ක අතරද සංචරණ සීම…
ඉ දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කො විඩ් වසංගත තත්ත්වය මෙරට තුළ පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට අද (10) විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමක් පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම කමිටු රැස…
කො විඩ් ආසාදිතයින් මෙරට තුළ හමු වීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ දී 2672ක් ලෙසින් ආසාදිතයින් වාර් තා වුණා.
ප වතින වසංගත තත්ත්වය හමුවේ රට පූර්ණ වශයෙන් හෝ 75%ක ප්‍රමාණයකින් වසා දැමීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ දී පැවැත්වුණා. එහි දී ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්ත…
කො විඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
කො විඩ් 19 වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
පැ තිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
පි ළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (03) උදෑසන 5 සිට පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කරන අතර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පමණක් හුදකලා කරනු ඇති.
ව හාම ක්‍රියාත්මකවන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.