නව පළාත් පාලන ඡන්ද යෝජනාව - ලොකු පක්ෂයකට බත්-කොස් දෙකම බෙදා, කාන්තා නියෝජනය නැති කරනවා
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරනවා. ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග ඊයේ(22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතු…
ප ළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20වනදායි අවසන් වනවා. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමට මාස 6කට පෙර ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා.
කො විඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා.
බ ස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන…