අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුම අද පස්වරුවේ අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගත් ණය සඳහා 2029 වර්ෂය තෙක් ගෙවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වායි. මේ නිසා 2029 දක්වා ලංකාවේ ආර්ථිකයට ඉතා දුෂ්කර කාලයක් වනු…
2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදලේ කොටසක් වන ඩොලර් මිලියන 500ක මුදලක් අද (18) ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට නියමිතව තිබෙනවා. එම ණය ගෙවා දැමීමට ලංකාව සූදානම් බවයි මහ බැංකු අධිපති අ…
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මත බොහෝ දෙනෙක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කියා සිටිය ද ඊට නොයාමට හේතු දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ර ජයේ සේවකයින් සඳහා බැංකු මඟින් දේපළ හා වාහන ණය ලබා දීම සම්බන්ධයෙන් නිකුත් කල නවතන නිවේදනය පහතින්.
පැ තිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට සහන රැසක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටිනවා. එයට අදාලව රජයේ සහ පුද්ගලෛක අංශවල සේවයේ නියුතු සේවකයින් ලබා ගෙන තිබෙන ණයවල වාරික ආපසු අය කර ගැනීම කල්දමා තිබෙනවා.
මෙ රට ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.එසේම බැංකු විසින් සපයන කාරක ප්රාග්ධනය සියයට 4 ක පොලියකට ලබාදීමට ද නියෝග කර ඇති බවයි ස…