ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිය කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමෙනු ඇති.
ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අප්‍රේල් 25 වනදා තෙක් නවතා දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියා. ඊයේ (20) දිනයේ දී ගෑස් නෞකාවක් මෙරටට පැමිණ තිබුණා.
තවත් සති දෙකක කාලයක් සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා. පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් මෙම අවස්ථාවේ දී ගෑස් මිල සංශෝධනයක් සිදු කළහොත් තත්ත්වය තවත් උග්‍ර විය හැ…
ලිට්රෝ සමාගම ගෑස් මිල වැඩි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සිංහල අළුත් අවුරුද්ද අවසන් වන තෙක් ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ (22) තීරණය කර තිබෙනවා. නමුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුව…
ලිට්රෝ සමාගම සතුව පවතින ගෑස් තොගය අද දිනයෙන් අවසන් වන බැවින් මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන නෞකාවේ ඇති ගෑස් අද දිනය තුළ දී නිදහස් කර ගැනීම අත්‍යාවශ්‍ය බව ලිට්රෝ සමාගම පවසා තිබෙනවා. එසේ නොමැති වුවහොත් හෙට දිනයේ සිට යළිත් ගෑ…
නොබෝදා ගෑස් නෞකාවෙන් අවසන් වරට ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවත් මේ වන විට මුහුදේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාව ද හෙට දිනයේ දී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බවත් ලිට්‍රො සමාගම පවසනවා…
මුදල් පසුව ලබා දීමේ පදනම මත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් ඊයේ දිනයේ මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩ බෑමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් නිකුත් කරනු ලබනවා.
ලි ට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සැඟවී ඇති බව පසුගිය දා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කලා. අමාත්‍යවරයා වැඩි දුරටත් පැව්සූයේ රජයේ ආයතනවල සභාපතිවරුන් එම ධුරයනට පත්කර ඇත්තේ අභියෝගයන්ට මුහුණ දීම…
ලි ට්රෝ ගෑස් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගෑස් අඩංගු නෞකා දෙකෙහි ඇති ගෑස් ගොඩබෑමට පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් අවසර ලබා නොදීම නිසා එම නෞකා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා.
ගෑ ස් බෙදා හැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයන් දි නිර්දේශයන්ට අනුකූලවම කටයුතු කිරීමටත්, අධිකරණයෙන් යෝජනා කර ඇති පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේ දී ඒ තුළ අඩංගු ගෑස්වල සංයුතිය සඳහන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමටත් ලිට්‍රො ගෑස් සම…
ප සුගියදා ලිට්‍රො ගෑස් සමාගම විසින් ආනයනය කල ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එම ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් තරම් නොමැති බවට අනාවරණය වීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
පා රිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 04 වැනිදාට පෙර දිවයින පුරා බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස න…
ලි ට්රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම් දෙක තීරණය කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් පැනවූ කොන්දේසිවලට යටත්ව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම කළ නොහැකි බව කියමින් එම සමාගම් දෙක ගෑස් නිකුත් කිරීම නවතා දමා තිබුණා.
ගෑ ස් සිලින්ඩර සම්බන්ධයෙන් මෙරට පැන නැගී ඇති අර්බුතකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එයට සහභාගී වූ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ගෑස් සංයුතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් …
දි ගින් දිගටම සිදුවන ගෑස් කාන්දුවීම් නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයන් හමුවේ ලිට්‍රො සමාගම විසින් හදිසි අවස්ථාවකදී කතා කිරීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ප සුගිය මාස 9ක පමණ කාලයක් තුල ලිත්‍රො ගෑස් සමාගම රුපියල් කෝටි 10500ක පමණ අලාභයක් ලබා ඇති බව ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.
ඕ නෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සැපයීම සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.