සු රාබදු දෙපාර්තමේන්තුව විසින් මෙන්ඩිස් සමාගමට හිඟ බදු ගෙවීමේ අවසන් කාලය දැනුම් දී තිබෙනවා.
එ ළඹෙන මහ මැතිවරණය හේතුවෙන් සුරාසල් වසා තබන දිනයන් පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
දේශීය මත් පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. මත්පැන් පිරිවැය ඉහළ යාම මත නිෂ්පාදන සමාගම් මෙසේ මිල වැඩි කිරීම් සිදු කර තිබෙනවා.
මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ප්‍රමාණවත් තරම් එතනොල් නොලැබෙන නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇති බව එතනෝල් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා. ඒ 2021 සහ 2022 අයවැය මගින් ඉහත කටයුතු සඳහා විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවටයි.
නීති විරෝධී මත්පැන් වර්ග සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා දේශීයව නිෂ්පාදනය වන මත්පැන්වලට අද (03) සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු කොමසාරිස්වරයා පවසනවා. මත්පැන් බ…
කො විඩ් වසංගත තත්ත්වයන් හමුවේ පනවා තිබූ මාර්ගෝපදේශයන් ඊයේ (16) දිනයෙන් අවසන් වීමත් සමඟම එය නැවත දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කිරීමට රය තීරණය කලා.
ඊ යේ (12) ඉදිරිපත් කෙරුණු අයවැය මඟින් සුරාබදු මිල ඉහළ නැංවීමට සාපේක්ෂව දේශීය මත්පැන් මිල ඉහළ නැංවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මිල ඉහළ නැංවීමේ ප්‍රකාශයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළා.
සි යළුම මත්පැන් අලෙවිසැල් විවෘත කර තබන වේලාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ම ත්පැන් සඳහා 60%ක පමණ බදු ප්‍රමාණයක් පනවා තිබූ අතර එම බදු මුදල ඉවත් කළ පසු මත්පැන් ලෝලීන් මත් පැන් මිලදී ගැනීම තවත් 40% ක පමණ මුදලක් වැය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ජ න ජීවිතය ලබන සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට කටයුතු කළද සුරාසැල් විවෘත නොකිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ මිට පෙර ඇඳිරි නීතිය ලිහිල් කර අවස්ථාවේ රජය සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අතර එහිදී ජනතාව වැඩි වශයෙන් රැස්වීම හ…
ර ජය දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.