පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර …
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50%කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
යෝජනා කර ඇති වැඩිවන ඉන්ධන මිල සඳහා අනුමැතිය නොමැතිවුවහොත් ඉන්ධන ලබා දීම සීමා කිරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එසේ සීමා කිරීමේ දී විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය …
මු දල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සන්දේශයක් මඟින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරමින් පෙන්වා දී ඇත්තේ රජයේ අත්‍යාවශ්‍ය පුනරාවර්තන වියදම් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන තරමට රජයේ ආදායම අපේක්ෂිත මට්ටමටත් වඩා පහත වැටී ඇති බවය…
ප වතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ජලය සැපයීම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම හේතුව නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ල…