වා හන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී පළාත් අන්තර් සබඳතාවය නොමැති වීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා. මෙය වඩාත් බලපා ඇත්තේ බස්නාහිර පළාත සඳහායි.
සි දු කරන වැරදිවලට ලකුණු අඩුකරගෙන යමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ සඳහා වූ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි අමාත්‍යාවරයා කියා සිටින්නේ.
ම ඟී ප්‍රවාහන බස් රථ දිගින් දිගටම අනතුරට පත්වීම් සැලකිල්ලට ගනිමින් එම බස් රථ සේවා සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ප වතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.
දැ නට පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත්‍ර සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුධ හමුදාවට භාර දීමට අවධානය යොමුව තිබෙනවා.
ප සුගිය රජය විසින් 2017 වර්ෂයේ දී ගත් තීරණයක් අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශවයක් මන්ගින් ද ඉටු කර ගැනීමට හැකියාව ලබා දී තිබුණා. එහෙත් එම බාහිර පාර්ශව විසින් සිදු කරන විභාග අව…
රි යදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකය ගැනීමට යාමදී සිදුවන දුෂ්කරතා ගැන උපුටා ගත් සටහනකි. "ලයිෂන් මෙඩිකල් එක ගන්න කට්ට කවන මාතර ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරුම පුදුම පෝලිම අපේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් කාර්යක්ෂමදැයි කියා මාතර …