ග ත වූ වසර 5ක දත්ත සලකා බැලීමේ දී රිය අනතුරුවලින් 10%ක්ම සිදුව ඇත්තේ බස් රථවලින් බව අනාවරණය වී තිබෙනවා.
ප්‍ර වාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණවලට Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහ…
පැ වති ආණ්ඩුවේ යම් යම් අක්‍රමිකතා හෙළිවෙමින් පවතිනයුගයක තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන කතා බහට ලක් වනවා. ඒ දුම්කොළ හා මධ්යසාරපිළිබඳ ජාතික අධිකාරියේ හිටපුසන්නිවේදන නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේද…
හ දිසි අනතුරු ගැන දවසෙන් දවස අහන්න ලැබෙන්න එතරම් හොඳ ආරංචි නම් නෙමේ. මාරක රිය අනතුරු දැන් බෙහෙවින් වැඩිවෙලා. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය තමයි මේ ගොඩක් රිය අනතුරුවලට හේතුවෙලා තියෙන්නේ.
අ ධික වේගයෙන් ධාවනය වන බස් රථ නිසා සිදුවන අනතුරු වැඩි වෙමින් පවතිනවා. එකිනෙකා පරයමින් ගමන් කිරීමට උත්සාහා කිරීම බස් රථ රියදුරන්ගේ සුපුරුදු ක්‍රියාවක්. එසේ ගමන් කිරීමේ දී අනෙකාට සිදුවන හානි පිළිබඳවනම් බොහොමයක් රියදුරන්ට තැකීමක් …