පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් 2018.06.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබුණා. 2018 වසරේ ස…
ල බන සැප්තැම්බර් මස 06 වනදාට පෙර මැතිවරණයෙන් තේරී පත් වූ සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.