මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩ වර්ග කිහිපයකටම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
භා ණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර සිටිනවා. මෙම ගැසට් නිවේදනය පසුගිය 12 වන දින මධ්‍යම…