මු රුංගා පත්රවල ඖෂධීය ගතිගුණ ලොව වටා ප්රසිද්ධ වී තිබෙනවා. අපනයන බෝගයක් වශයෙනුත් මෙරට ඇතැම් පුද්ගලයින් මුරුංගා වගාව සිදුකරනවා. අගුණකොළපැලැස්ස පර්යේෂණ ආයතනය විසින් ගොවියන්ට ගැළපෙන අයුරින් තක්ෂණික පැකේජයක් ද හඳුන්වා දී තිබෙනවා.
කො ළඹ රටේ උදවිය කාලාන්තරයක් තිස්සෙ කෑවෙ ප්ලාස්ටික්. ප්ලාස්ටික් කෑවා කියලා කිව්වෙ ඔන්න මේ විහිළුවට නම් නෙවෙයි. ප්ලාස්ටික් කිව්වට ප්ලාස්ටික්ම නෙවෙයි ආයුබෝවන්ඩ ලන්ච් ෂීට්. ඕකත් ඉතින් ඔය තුනී කරපු ප්ලාස්ටික් කොළයක්නෙ. ඔය ප්ලාස්ටික්…