ම හ බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුව විසින් ලබා දුන් සහන ජනතාවට ලබා දීමේ අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවල වගකීම පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊයේ (17) අප්ස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ පැවති සා…
කො විඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමඟම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලීසිං ණය වාරික ගෙවීම සඳහා ජනතාවට සහන කාලයක් ලබා දෙන ලෙස රජය විසින් නිවේදනයක් නිකුත් කලා. රජය විසින් එසේ ලබා දුන් ණය සහන නොසලකා හරිමින් ඇතැම් ලීසිං ආයත…
ස් වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම ලීසිං සමාගම් මඟින් එලෙස වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබඳව ජනතාව අතර බලවත් විරෝධයක් ගොඩ නැ…
ස් වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කල්බදු සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය තත්ත්වය ගැන බොහොමයකගේ අවධානය යොමු වු…