මෙරට පවතින ඩොලර් හිඟය යන් තාක් දුරට හෝ අඩු කර ගැනීමට වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එමඟින් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට අදහස් කරන බවයි පැවසෙන්නේ.
සේ රුවිල සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් දහයක් පමණ පළලට විහිදෙන මෙම තඹ නිධියේ නිලක්, රන් හා බිස්මත් වැනි වටිනා ලෝහ වර්ග රැසක් සමඟ මැණික් අන්තර්ගත බවට ද පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇතැයි ඒ මහතා පෙන්වා දෙනවා. යාන් ඔය නිම්නයේ ප්‍ර…