දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පලා යාමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව නීතිඥවරුන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.
දැ නට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති දරුණු ගණයේ අපරාධකරුවන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සබඳතා පිළිබඳව විමර්ශනය කිරීමේ දී ඔවුන් බැලීමට නිතර නිතර පැමිණෙන නීතිඥයින් පිළිබඳව සැක මතු වී තිබෙනවා.