භාරතීය ගීත කෝකිලාවිය ලෙස ප්‍රකට ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 92 වියේ පසු වූවා.
ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා. ඇය මේ වන විට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.