මෝ ටර් රථ ගෙන්වීම තවත් වසරක කාලයක් පමණ තාවකාලිවක නවතා දමා තිබීම හේතුවෙන් පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෝටර් රථ මිල 100%ක් ඉක්මවූ මිලකින් ඉහළ ගොස් ඇති බවටයි නීරික්ෂණය වන්නේ.
ඉ තාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1162ක් යොදා ගනිමින් සිදු කල පරීක්ෂණයක දී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූව ද තවත් මාසයක පමණ කාලයක් කොරෝනා වෛරසය එම පුද්ගලයින්ගේ සිරුරේ පවතින බවයි.
මා රවිල කොරෝනා ආසාදිත කාන්තාව මඟින් මෙරට කොරෝනා දෙවැනි රැල්ලේ පළමු පොකුර මතුවී ඇති බවට සැකයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා. එබැවින් අහඹු ලෙස තෝරා ගත් පිරිස් PCR පරීක්ෂණ…
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වන බව වාර්තා වනවා. විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට ද මේ වන විට නව කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වය මත අදාළ …