ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටින්නේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්නම් ඒ පිළිබඳව නිල වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන ලෙසයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් සටහනක් තමා තිබුණා.
ශ්‍රී ලංකාවේ යෝකර් රජු ලසිත් මාලිංග ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියා සංචාරයකට පිටත්ව ගියා. නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු ඕස්ට්රේලියෑඅ පදිංචියට යාමට සූදානම්ක් ඇති බවයි. පවුලේ සාමාජිකයින්…
ජා ත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් ද සමු ගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
3 5 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ ප්රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා. ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආද…