ගාල්ලේ ධීවර ජනතාව ද ආණ්ඩුවට විරෝධය දක්වමින් විරොධතා රැළියක නිරතවනවා. මේ හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මාගාල්ලෙන් වසා දමා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කැළණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ සහ කළමනාකාරවරුන්ගේ විශේෂ රැස්වීමක දී ඒකමතිකව සියළු දෙනා තීරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිද…
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සඳහා ලංකා සතොස ජල බෝතල් තොග සැපයීමේ දී සුවිශේෂී වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අ ධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිත ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර අදට (09) යෙදී තිබෙනවා. එය අභිමානවත්ව සැමරීමට වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව නැවත වතාවක් කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විඳින අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ කොරොනා වසංගතය පිළිබඳව දිනපතා දැනුවත් කිරීමේ ඊයේ (03) සවස පැවති …
ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇති වී තිබෙන බවට සැක කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙ රටින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එ ක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව Foreign Post වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එයටහේතු වශයෙන් දක්වා ඇත්තේ වත්මන…
ශ්‍රී ලංකා බංගලාදේශ ප්‍රථම එක්දින තරඟය අද (26) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එක්දින තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය සඳහා පමණක් ලසිත් මාලිංග සහභාගී වනවා. ලසිත් මාලිංග සමඟ අද දිනයේ ක්‍රීඩා කිරීමට නිය…
අ ද දකුණු අප්‍රිකාව සමඟ පැවති තහ්රඟය කඩුළු 9කින් පරාජය වීමත් සමඟම ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අනෙක් කණ්ඩායම් පරාජය වන තෙක් බලා සිටිය යුතු තත්ත්වයක් එළඹ තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්…