එංගලන්තයේ පදිංචිව සිට මෙරටට පැමිණි කාන්තාවක් ඝාතනය කර කිඹුලන් සිටින ඇළකට දැමූ පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊ යේ දිනයේ මෙරටින් ප්‍රථමවරට හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව කිසිදු එන්නත්කරණයකට ලක් නොවූ අයෙක් බව අනාවරණය වී තිබෙනවා.
U pdate - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභා…
කො ළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 25ක කාන්තාවක් ඇයගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා සමඟ ඊයේ (19) රාත්‍රියේ දී පලාගොස් ඇති බව වාර්තා වනවා.
කො ළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ග ල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් කල 64 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මි නුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිටියදී මොණරාගල ප්‍රදේශයට පැමිණි කාන්තාවගේ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
බ න්ධනාගාර තුළ සිදුවන ජාවාරම් බොහෝ කලක සිට පැවතුණත් දැන් දැන් එම ජාවාරම් මර්ධනය කිරීමට ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා. මේ වන විට එසේ සිදුවන ජාවාරම් බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
කු වේට් රාජ්‍යයේ නායකයා මනුස්සයෙක් නොව බල්ලෙක් යැයි අපහාස කළ ශ්‍රී ලාංකික කාන්තාවක් එරට රාජ්‍ය විසින් අත් ඩංගුවට ගෙන තිබෙනවා. ඒ එරට රාජ්‍ය පාලකයාට අපහාස කළේ යැයි චෝදනාව මත.
කො රෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුවය. ඇය මෙරට රැඳී සිටිය දී සංචාරය කළ ස්ථාන පිළිබඳ මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. …