පෞද්ගලික සහ අර්ධ රාජ්ය අංශයේ සේවය කරනු ලබන කම්කරුවන් ඇතුළු සියළුම නිලධාරීන්ට තම ගැටලු සහ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා. ඒ සඳහා විශේෂ පද්ධතියක් ඊයේ (15) හඳුන්වා දී තිබුණා.
කො ළඹ කොටුව කියන්නේ විවිධාකාරයේ මිනිස්සු ජීවත් වෙන වෙනස්ම පරිසරයක්. එදිනෙදා වැඩකටයුතු වලට කොළඹ එහා මෙහා කරක් ගහන අපිට ඒ වගේ විශේෂ චරිත මුණ ගැහෙනවා. එහෙම චරිතයක් තමා කොළඹ කොටුවේ එම්.ජී.ආර් කියන්නෙත්. ඔහු නාට්ටාමි කෙනෙක්. හැබ…