හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා සිට නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව පොදු සතුරා සේ නොසලකන ලෙස රජයෙන් ඉල්ලා තිබෙනවා. සම්පූර්ණ සටහන පහතින්
බො ලිවුඩයේ කීර්තියට පත් ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාර නිරූපනයෙන් දායක වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය …
ඉ කුත් ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මාහා තරඟයේදී එංගලන්තය ලකුණු ලබාගැනීමේ අසීරැ අවස්තාවක සිටි මොහොතක නවසීලන්තය විසින් සිදු කරන ලද පන්දු හුව මාරුවක් අතරදී පන්දුව බෙන් ස්ටෝක්ගේ පිත්තේ වැදී 4 සීමාව කරා යොමුවුණා. මේ අනුව විනිසුරුවරයා…
කි සිදිනක අමතක නොවන ක්‍රිකට් අවසන් මහා තරඟයක් තමයි මෙවර අපට දැකගන්නට හමු වුණේ. එම අවසන් මහා තරඟයේ දී ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන දුනෙක් තීන්දුවක් වැරදි නිසාවෙන් එංගලන්තයට ජය හිමි වූවා යැයි බොහෝ කතා බහට ලක් වු…
කු මාර් ධර්මසේන, එංගලන්ත ඉන්දියා දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තයේ ජේසන් රෝයිට ලබා දුන් තීරණය හේතුවෙන් දැඩි කතාබහට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින …
අ ද පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී එංගලන්තයේ ක්‍රීඩක ජේසන් රෝයි ශතකය අභිමුව සිටියදී දැවී ගියා. ඒ කුමාර් ධර්මසේන ශ්‍රී ලාංකික විනිසුරුවරයාගේ වැරදි තීරණයක් හේතුවෙන්. එංගලන්තය මුහුණදුන් 20 වන පන්දුවාරය…