ක්‍රි කට් ක්‍රීඩාවට සමුදුන් බොහොමයක් දක්ෂ ක්රික ක්‍රීඩකයින් ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබෙනවා. සමහර විට කිසිදු වටිනාකමක් නොලබාම ඔවුන්ගේ දක්ෂතාවයන් සැඟවී තිබෙනවා. මෑතදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් නුවන් කුලසේකර සම්බන්ධයෙන් ද සමජය…
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගෙන පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි කර ගත්තා. ඒ අ…
ත මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කොළඹ කොල්ට්ස් ක්‍රීඩා පිටියේදී පවතී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නුවන් කුලසේකර නිල වශයෙන් අද (24) ප්‍රකාශ කර සිටියා. "මම මේ නිවේදනය කරන්න හිටියේ ලෝක කුසලානය ඉවරවෙනවත් සම…
කු ලසේකර මුදියන්සේලාගේ දිනේස් නුවන් කුලසේකර නමින් 1982 ජූලි 22 නිට්ටඹුවේදී උපන් කුලේ නිහතමානී ගුණාංගය පිරි සිංහ පෝතකයෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පාසල් ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන නුවන් කුලසේකර බස…
අ ද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ නුවන් කුලසේකර හට අවසන් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව තමන් පෞද්ගලිකව ක්‍රිකට් ආයතනයෙන්ඉල්ලීමක් සිදුකර තිබුනත් එය එලෙස සිදුකිරීමට හැ…
ලෝ ක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වුණු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡා වට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමානාකරු ,නායක වගේම පුහුණුකරුත් අදහස් දැක්වුවා. මෙම අවස්ථාවේ දී මේ දවස් වල අයෙත් සැරයක් කත…