බ දුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ අඹගස් හංදිය ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අයත් බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙ රටින් වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් ගණන 102ක්. ඒ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඇති වේරහැර රෝහලේ සේවය කරන දෙදෙනෙකුද ඇති බවයි වාර්තා වන්නේ.