ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා E-8 ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම අත්සන් කර තිබුණා.
උතුරු කොරියාව සිය විශාලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා. එය දිගු දුර මිසයොලයක් වන අතර එයට එක්සත් ජනපදයට වුව ද ළඟා විය හැකි බවයි පැවසෙන්නේ. එම මිසයිලය අත්හදා බැලීම උතුරු කොරිය…
රුසියන් සහ යුක්රේන යුද ගැටුම් හමුවේ ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේ යැයි දැඩි කුතුහලයක් පවතින වකවානුවක උතුරු කොරියාව වසා දැමූ න්‍යෂ්ටික වැඩ බිමක් නැවත අළුත්වැඩියා කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
උතුරු කොරියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2017 වසරෙන් පසු වඩා ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත් හදා බැලූ බවයි. එම මිසයිලයට සවිකර තිබූ කැමරාවකින් ගන්නා ලද ඡායාරූප උතුරු කොරියාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා පවසා තිබෙනවා.
N etflix සිනමා චැනලයේ Squid Game ජනප්‍රිය ත්‍රාසජනක කතා මාලාවේ පිටපත් නිපදවා විකිණීම සම්න්බන්ධයෙන් වරදකරුවෙකු වූ උතුරු කොරියාවේ සිසුවෙකුට වෙඩි තබා මරණ දණ්ඩනය දීමට නියම කර ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර තිබෙනවා.
මෙ රට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු ''කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර'' (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්…
කො රෝනා රෝගීන් කිසිවෙකු හමු නොවූ උතුරු කොරියාවට කොරෝනා බිය ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. තම රටෙහි කොරෝනා රෝගීන් නැති බව උදම් අනමින් සිටි උතුරු කොරියාවට මේ වන විට කොරෝනා බිය ඇති වී තිබෙන බවයි එහිදී පැවසෙන්නේ.
උ තුරු කොරියාව සහ දකුණු කොරියාව අතර නැවතත් ගැටුම් ඇති වීමට ආරම්භවී තිබෙනවා. 2017 වසරේ දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූ Moon Jae-in උතුරු කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමත් සමඟම දෙරට අතර ඇවිලෙමින් තිබුණු ය…
චී නයෙන් ඈරඹී නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ලොව පුර පැතිරයාමේ අවදානම මේ දක්වාත් පහව ගොස් නැහැ. එම වෛරසයෙන් තවමත් ලොව පුරා මරණ වාර්තා වනවා. දැනට මෙම වෛරසයෙන් චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 2345ක් බවයි වාර්තා වන්නේ. චීනයෙන් පිටත ර…