කි රින්ද මුහුදේ රළ පෑඟීමට ගොස් මුහුදට බිලි වූ පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු පසුගිය 25 වනදා සිදු කෙරුණා. ඒ වන විටත් දියණියන් දෙදෙනාගේ මව ද මෙම අනතුරට මුහුණ දී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ පසු වූවා.
වි නෝද චාරිකාවකට ගොස් කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් මුහුදු රකුසාට බිලි වූ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහන ඊයෙ (24) රාත්‍රියේ දී හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.
හැ ටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක සේවය කරන පිරිසක් විනෝද චාරිකාවකට සහභාගී වී සිටින අතර තුර සිදු වූ ඉතා ඛේදනීය සිද්ධියක් අද කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා. එනම් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙක් මුහු දු රකුසාට ගොඳුරු ව…