ජ නතාව වෙනුවෙන් ක්රියා කිරීමට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සාර්ථක ජනතා නියෝජිතයකු තෝරා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අතීතය තුළ ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලිය යුතුය.
1 948 වසරේ නිදහස ලබා ශ්රී ලංකාව එතැන් පටන් දශක 7කට අධික කාලසීමාවක් විවිධ පාලන සමයන් පසුකර ගියද ගෙවී ගිය කාල සීමාව දෙස ආපසු හැරී බැලීමේදී අපට සතුටු විය හැකිද? නිදහස ලබන විට ආසියාවේ ඉහළම ආර්ථික ශක්තියකින් හෙබි රටක් වූ ශ්රී ල…