පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඔහුගේ ධූරය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එරට විපක්ෂය මඟින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන්.
පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ගොනු කල විශ්වසභංගය සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබෙනවා. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
හ යේ පහර 17ක් එල්ල කරමින්එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන් ලෝක වාර්තා අතරට එක් වුණා. ඒ එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති ලෝක කුසලාන මූලික වටයේ තරඟයේදී ලෝක…