කැළණිතිස්ස තාප විදුලි බලාගාර සංකීර්ණයේ ක්‍රියාත්මක නැප්තා ඒකාබද්ධ චක්‍ර බලාගාරය ඊයේ අප්ස්වරුවේ සිට අක්‍රිය වී තිබෙනවා. ඒ නැප්තා නොමැති වීම හේතුවෙන්. මෙම බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතවක් ජනනය කරනු ලබනවා. එසේම කැළණිතිස්ස බලාගාරයේ …
කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. ඒ ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.
විදුලිබල මණ්ඩලයේ දැනට පත් කර ඇති වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ධූරයෙන් ඉවත් නොකළහොත අද (19) දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ තීරණය …
අද (18) සවස 5 සිට කැළණිතිස්ස විදුලිබලාගාර සංකීරණයේ සියළුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රියවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන තොග අද සවස්වන විට අවසන් වීම ඊට හේතුව බව ඔව…