කැ ලණිය සරසවියේ සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහලින් ඇඳ වැටී ඊයේ (22) රාත්‍රියේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ප සුගියදා විවෘත කළ "කළ්‍යාණි රන් පිවිසුම" කැළණි පාලමෙන් ගමන් ගන්නා රථවාහන සඳහා නව මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.
ශ් රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදා…
කැ ළණි ගංගා ද්‍රෝණියේ ඉහළ ,මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට මි.මී 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගංගාව උතුරා යන මට්ටමට ළඟා විය හැකි බව වාරි මාර් ග දෙපාර්තමේන්තුව පවසනවා.
ස මාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබන කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
කැ ළණියේ රජමහා විහාරයේ දායක සභා සභාපති ධූරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ යෝජනාවක් අද පස්වරුවේ සම්මතකරගනු ලැබුවා. ඒ අද පැවති එම විහාරථානයේ දායක සභා රැස්වීමේ දී. 2020 දුරුතු මහා පෙරහැර ගැන සාකච්ඡා කිරීමට ද…