පො ලිස් කණ්ඩායම් 4ක් සිදුකළ විමර්ශන අනුව කෑගල්ල - කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ප වතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.